Welcome to Eco Friendly
Waste Management Company

Eco Septic Gully Bowser Service is one of the leading waste & gully Management in Sri Lanka.
This is a government licensed institution (CEA ) and has become a well known Company in Sri Lanka in a very short period of time. A highly experienced staff will meet your emergency waste management needs. Our team is quick to remove and clean dirty toilet pits, drains, and dirty water that can be a headache for you.

එකො සෙප්ටික් ගලි බව්සර් ආයතනය ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ගලි කලමනාකරණය කරන ප්‍රමුඛතම ආයතනයකි. රජයේ බලපත්‍ර ලාභී ආයතනයක් වන මෙය ඉතා කෙටි කලකින් ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ආයතනයක් බවට පත්වි ඇත. ඉතා පළපුරුදු කාර්ය මණ්ඩලයක් ඔබගෙ හදිසි අපද්‍රව්‍ය කලමනාකරණ අවශ්‍යතාවය සපුරයි. ක්ෂණිකව ක්‍රියාත්මක වන අප කණ්ඩායම අපද්‍රව්‍ය  වැසිකිලි වලවල්, කානු, සහ අපිරිසුදු ජලය වහාම ඉවත්කර පිරිසිදු කරනු ලබයි.

Our Services

Residential Services
Commercial Services
Industrial Services

Our services include your home, office, place of business, or factory, toilet waste disposal, sewage and pit system clogged Waste and Removal of dirty water.
Many services, including septic tank cleaning, can be performed reliably by our experienced staff.

අපගේ සේවාවන් අතර ඔබගේ නිවසේ, කාර්යාලයේ, ව්‍යාපාරික ස්ථානයේ, කර්මාන්ත ශාලාවේ, වැසිකිලි අපද්‍රව්‍ය ඉවත්කිරීම, කානු හා වලවල් පද්ධතිවල හිරවෙලා ඇති අපද්‍රව්‍ය හා අපිරිසුදු ජලය ඉවත්කිරීම, සෙප්ටික් ටැංකි සුද්දකිරීම ඇතුලු සේවාවන් රැසක් අප පලපුරුදු කාර්ය මණ්ඩලය විසින් විශ්වාසවන්ත ලෙස සිදුකර ගත හැක.

Why people trust us

High Quality
Serivce

Reasonable
Price

Quick
Service

Qualified
Staff

We are operating in...

Seeduwa

Katunayake

Negombo

Ja-Ela

Kadana

Katana

Gampaha

Wennappuwa

Peliyagoda

Wattala

Kadawatha

Ragama

Kiribathgoda

We are
operating in...

Address

No 141/34 Amanadoluwa, Seeduwa 11410

Our Hotilne

072 600 5000

Our Email

info@ecosepticservice.lk